Creations

Some of my creations.

My Photo
Name:
Location: Seeduwa, Western Province, Sri Lanka

A simple life style, an open mind, and quiet thinking are my principles.

Thursday, September 12, 2013

අද අමාවක ද ?

සඳු ද  නැත  තරු ද  නැ ත

අහස  අද  කලුවරය

පුරා හඳ බැස ගිහින් 

අමාවක  පැමිණ ඇත

කතා නැත  සිනා නැත

සිතුවිලි ද තනිව ඇත

පහන් එළි දුබලවී 

අඳුරු  බව පැතිර ඇත

කතා බහ සිනා හඬ යලි සිතට ගලා විත්

කෙදින යලි  පුරාහඳ නැගේවිද අහස් ගැබ ?

13/09/2013

0 Comments:

Post a Comment

<< Home